25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවේ.නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණුසහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න්පමණපසුතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles