18.7 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

වැස්සත් එකක් දිලීර රෝග ව්‍යාප්තියක්

අධික වැසි තත්ත්වය සහ නිසි පරිදි හිරු එළිය නොලැබීම හේතුවෙන් රබර් වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවට වාර්තා වේ.

මේ හේතුවෙන් හෙක්ටයාර් තිස්දහසකට අධික භූමි ප්‍රදේශයක දිලීර රෝගයක් ව්‍යාප්තවී තිබෙන බවයි රබර් පර්‌යේෂණ ආයතනය සඳහන් කරන්නේ.

වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බව එම ආයතනය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles