25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පා වෘත්තීය ක්‍රියාමාර්ගයකට

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

ඒ අනුව වැටුප් වැඩි කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කළ බවයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කරයි.

එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එළඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles