24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

වැට් වැඩි වුණත් මිල වැඩි නැති එකම තැන මෙන්න

වැට් බද්ද 18% දක්වා ඉහල දැමුවද ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල වැඩි නොකර අලෙවි කිරීමට සතොස ආයතනය තීරණය කර ඇති බවට වාර්තා වේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් හා කුඩා දරුවන්ට අවශ්‍ය සබන්, කොලෝන්, පවුඩර් හා බිස්කට් වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට සතොස  ආයතනයෙන් මිලදී ගත හැකි බවයි පැවැසෙන්නේ.

මේ වන විට වෙළෙඳ පොළේ ග්‍රොසරි භාණ්ඩවල මිල විශාල ලෙස ඉහල ගොස් තිබියදීත් පාරිභෝගිකයන්ට යම් අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණින් අඩු මිලට එම භාණ්ඩ අලෙවි කරන බවයි සතොස ආයතනය පවසන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles