25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලොහාන්  ධුරයෙන් ඉල්ලා අස්වෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී  ඇති බවයි.

පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක විසින් නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සදහන් වන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles