18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ලාෆ් ගෑස් මිලත් වැඩි වේවිද ?

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමා පැවති මිලට අළෙවි කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසවයි.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985 කට සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1595 කට අළෙවි කරන බව ද එම නිලධාරියා කීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද උත්සව සමය පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles