24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නව පහසුකමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඒ සඳහා ඔබට පහත පරිදි අදාළ භාෂාවන් ලබා ගැනීමට ලියාපදිංචි විය හැකියි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles