18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලංකාව ගැන Nas Daily වීඩියෝවක් නිකුත් කරයි

ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් Youtube Vlog නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය කළ පළමු වීඩියෝව නිකුත් කර  ඇති බවයි.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගියදා ඔහු ගිවිසුමකටද එළඹුන බවයි.

https://www.youtube.com/watch?v=UxdfZVVRbC0

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles