21.2 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

ලංකාවේ ඉන්ධන වංචාවක්

ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඒවා හොඳ තෙල් සමග මිශ්‍ර කොට පරිභෝජනයට යවා ඇති බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මේ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් අවශ්‍ය බවත්, අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles