22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

රෝගීන්ගේ වර්ධනයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය පවසා තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය මෙම මේ බව අවධාරණය කර සිටී.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles