16.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

රැඳවියන් පිරිසක් රෝහල් ගත කරයි

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකුට උණ රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබේ.

ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles