25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

රාත්‍රි 10 පහු වුණත් මේ කතුන්ට ප්‍රශ්නයක් නෑලු…

කාන්තාවන් සේවයේ යෙදවීමට අදාළව සාප්පු හා කාර්යාලයීය සේවක පනත සංශෝධනය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයතනයක කාන්තාවන් රාත්‍රි දහයෙන් පසුවද සේවයේ යෙදවිය හැකි වන බවයි පැවසෙන්නේ.

එලෙස සේවයේ යොදවා ගන්නා කාන්තාවන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනී‍මේ පහසුකම් ඇතුළු එම කාන්තාවන්ගේ සුබසාධනයට අදාළ නියමයන් හා කොන්දේසි ආයතන හිමිකරුවා ලබාදිය යුතු යැයි සංශෝධිත පනත් කෙටුම්පතේ සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles