25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

රටේ පලතුරු වල මිල

නුවරඑළිය ප්‍රදේශයේ සියලුම පලතුරු වර්ගවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව පලතුරු තොග සහ සිල්ලර වෙළෙන්දෝ වාර්තා කළහ. පසුගිය මාස කිහිපය තුළ වර්ෂාපතනය හේතුවෙන් පලතුරු මිල ඉහළ ගොස් ආනයනික පිරිවැය ඉහළ ගොස් ඇති බව පළතුරු වෙළෙන්දෝ පෙන්වා දෙති.

ඒ අනුව අන්නාසි කිලෝවක් රුපියල් 700 දක්වාත්, නෙල්ලි කිලෝවක් රුපියල් 1200 දක්වාත්, රතු මිදි කිලෝවක් රුපියල් 2500 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම ඇපල්, දොඩම් ඇතුළු අනෙකුත් පලතුරුවල මිලත් ඉහළ යනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles