18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

රජ කාලෙ වැඩක් ඔලුවිල් වලින් මතුවෙයි

ඉකුත් දා අම්පාර ප්‍රදේශයට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන මාර්ගයක් මතුවී ඇතැයි වාර්තා වේ.

ඉතා ක්‍රමවත්ව සකස් කරන ලද පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල් මෙම ස්ථානයේදි දැකගැනිමට හැකි බවත් රජ දවස භාවිතා කරන ලද මාර්ගයක් විය හැකි බවට සැකකරයි.

මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂනයක් සිදුකර පසු ඓතිහාසික බව පිළිබඳ නිගමනයකට පිවිසිය යුතු බවට නැගෙනහිර පළාත් පුරාවිද්‍යා අංශය පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles