18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

පවතින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගතයේදී මෙරට රෝහල් පද්ධතිය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. වෘත්තීකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් (28) පැවැත්වුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles