23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

යුධ ගිනි මැද කුසගින්න හා සීතලෙන් බැට කන ගාසා වැසියන්

ගාසා තීරයේ මේ වන විට පැය 48 කට වැඩි කාලයක් පවතින විදුලිය ඇණ හිටීමත් සමගින් රාත්‍රී කාලයේ පවතින අධික සීතල හා ඒ සමගින් කුසගින්නත් එම ජීවිතවලට දැඩි බලපෑමක් සිදු කර ඇතැයි විදෙස් මාධය වාර්තා කර තිබේ.

යේමනයට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විටින් විට ප්‍රහාර එල්ල කළ ද ඊශ්‍රායල නැව් ඉලක්ක කර හූති කැරලිකරුවන් රතු මුහුදේ සිදු කරන ප්‍රහාර නතර නොකරන බව හූති ප්‍රකාශක මොහොමඩ් අබ්දුල්සලාම් පවසා තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 7 දා සිට මේ දක්වා ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් පුද්ගලයන් 23,968 ක් මිය ගොස් 60,582 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. හමාස් සටන්කාමින් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව මේ දක්වා 1,139 ක්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles