25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

යුක්‍රේන – රුසියා ගැටුම් තීව්‍ර වෙයි

රුසියානු හමුදා යුක්‍රේන නගර 05කට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස්  ඇති බවයි.

ප්‍රහාරයෙන් තවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. කියෙව්, ඔඩේසා, ඩිනෝපෙට්වොස්ක්, කාර්කිව් සහ ලුවිව් යන නගර වෙත අදාළ මිසයිල ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් යුක්‍රේනයේ මාතෘ රෝහලකට සහ නිවාස රැසකට දැඩි හානි සිදු ව තිබේ. යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ගත වූ කාලය තුළ රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ලද විශාලතම මිසයිල ප්‍රහාරය මෙය වන බව ද විදෙස් වාර්තා කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles