25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මෙවර ලාභයෙනුත් කෝටි 150ක් භාණ්ඩාගාරයට දෙයි

2023 වසරේ ලැබූ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාග කටයුතු කර තිබේ.

ඒ අනුව ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කල බවයි සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.පැවසුවේ.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මුදිත පීරිස් මේ බව පැවසීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles