25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මෙරට 50000 ක් මේ රැකියාව තෝරාගෙනලු

මෙරට සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසයි.

දිවයින පුරා SPA (ස්පා) මධ්‍යස්ථාන 6,000 ක් පමණ පවතින බවත්, එම මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොමැති බවත් වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles