22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මෙරට ධීවර යාත්‍රාවක් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

මෙරට ධීවරයින් 06 දෙනෙකු රැගත් බහුදින ධිවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අරාබි මුහුදේ දී  පැහැරගෙන ඇති බවට තොරතුරු ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත, දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වනදා මුහුදු ගිය “ලොරෙන්සෝ පුතා 04” නමැති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 06 දෙනෙකු එලෙස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන තිබේ. මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පැහැරගැනීම සිදුකර ඇති බවද වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles