22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මෙරට ඉදිකිරීමකට රටවල් රැසක් පෝලිමේ එයි

රුසියාව, ප්‍රංශය, චීනය, ඩෙන්මාර්ක් යන රටවලින් මෙරට තුළ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පවසන පරිදි මෙරට මුහුදු කලාපයේ සහ ගොඩබිම ආශ්‍රිතව න්‍යෂ්ටික බලාගාර ඉඳිකිරීමට අදාළව මෙම රට වලින් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles