22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මව්වරුන්ට ලිංගික අඩත්තේට්ටම් කළ වෛද්‍යවරයෙකු ගැන පැමිණිලි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු, ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන මව්වරුන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකරන බවට ආරක්ෂක අංශ වෙත පැමිණිලි ලැබී තිබෙනවා. සිද්ධියට මුහුණපෑ මව්වරුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ මෙම වෛද්‍යවරයා හේතුවෙන් මව්වරුන් රැසක් විවිධ ලිංගික අඩත්තේට්ටම්වලට ලක්ව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මව්වරුන් අනුරාධපුර පොලීසියට සහ ආරක්ෂක අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles