24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

බිත්තර මිල ඉහළට

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද(21) සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇති බවට වාර්තා වේ.

වෙළෙද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන පරිදි මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල රුපියල් 42 දක්වා වැඩි කර ඇති බවයි.

එහෙත් පාරිබෝගිකයන් පවසන්නේ ලංකා සතොස තුල මිලදී ගැනීම සඳහා බිත්තර නොමැති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles