18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

බිග් බෑෂ් තරුව චමරි අතපත්තු

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල 2023 වසරේ කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට හිමිවීව තිබේ.

මෙම සම්මාන රාත්‍රිය ඊයේ (31) ඔස්ට්‍රේලියාවේදී පැවැත්වුණි.

එහිදි 2023 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානය තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් හිමිකරගත් අතර දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් ඈෂ්ලි ගාඩ්නර්ට හිමිවිය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles