23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න සජබය සැරසේ….

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ඊයේ (23) කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

“යුක්තිය වෙනුවෙන් ජනමතය” යන්න තේමා කරගනිමින් මෙම අත්සන් වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23) ආරම්භ විය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්  මෙන්ම ආගමික නායකයන් ඇතුළු අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිට ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles