18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

පාසල් සිසුන්ට සපත්තු වවුචර් ……

සපත්තු වවුචර් පත් ලබා දීම එළඹෙන දෙසැම්බර් 04 වෙනිදා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී. මෙම වවුචර් පත් ලබා දෙන්නේ දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් දරුවන්ට බව ඔහු පැවසුවා. දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර් පත් බෙදා හැරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles