18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

පසුගිය දිනවල ඉස්සූ මිල ඉක්මනින්ම බැසීමට හේතුව මෙන්න

පසුගිය දිනවලදී බොහෝ එළවළු වර්ගවල මිල ඉතා අධික ලෙස ඉහළ යාම නිසා එළවළු වෙළෙඳාම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

එළවළු මිල අධික වීම මත පාරිභෝගික ජනතාව එළවළු මිලට ගැනීමෙන් වැලකීම නිසා වෙළෙඳ පොළ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතැයි තොග හා සිල්ලර වෙළෙන්දෝ කියා සිටිති.

ඉකුත් සතියේ කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 2,800 ක් දක්වා පළමු වරට ඉහළ ගියේය. එවිට කැරට් කිලෝවක තොග මිල වූයේ රුපියල් 2,500 කි. කෙසේ නමුත්, ඊයේ (21 වැනිදා) දිනයේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 500 ත් 900 ත් අතර මිලක් දක්වා අඩුවී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles