18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

පලමු ටෙස්ට් තරගය ජය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින්  ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද (05) සමත් වුණා.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගොස් තිබුණා.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස් කර ගත්තා.

ඔහුට අගනා සහායක් ලබාදුන් නිශාන් මදුෂ්ක නොදැවී හතරේ පහර 4ක් සමඟ ලකුණු 22ක් රැස්කර කර ගැනීමට සමත් වුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles