18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

නිකල් කර්මාන්ත ශාලාවක පිපිරීමක්

ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක හටගත් පිපිරීමකින් එහි සේවකයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

චීන සමාගමට අයත් අදාළ කර්මාන්තශාලාවේ සිදුවූ මෙම පිපිරීමෙන් මියගිය පිරිස අතර ඉන්දුනීසියානු ජාතකයින් 8 දෙනෙකු සහ චීන ජාතිකයින් 5 දෙනෙකු වන බව සඳහන්ය.

අලුත්වැඩියා කටයුත්තක් අතරතුර පිපිරීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පිපිරීමත් සමඟ හටගත් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles