22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

නව සන්ධානය අද කලඑළි බසී

රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය අද (18 වැනිදා) පසුවරු 01.18ට පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී සුභ මොහොතින් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ පවසයි.

දූෂණයට විරුද්ධව ක්‍රියාකරන හා නැගීසිටීමට අපේක්ෂා කරන සියලුම අයට මෙන්ම දේශපාලකයන්ට හා නායකයන්ට ඒ සඳහා ආරාධනා කරන බව ද සඳහන් කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles