18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

නව කැළණි පාලම අද යළි විවෘත වෙයි

වසා දැමූ නව කැළණි පාලම අද (04) යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 6.00 සිට නව කැළණි පාලම විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. යළිත් දෙසැම්බර් 8 වනදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙරවරු 6.00 දක්වා නව කැළණි පාලම වසා දැමීමට නියමිතයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles