25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

නව ඉන්දීය මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම අක්ත පත්‍ර භාරදීම සිදුකළ බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles