18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

කෙතරම් බාධක පැමිණියත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇතැම් දේශපාලන කණ්ඩායම් රැස්වීම්වලට ෆයිල් රැගෙනවිත් බලය ලැබුණු පසු, දුෂිත ගනුදෙනුවලට එරෙහිව නීතිය ඉදිරියට යන බවට පොරොන්දු ලබා දුන්නත්, සමගි ජන බලවේගය පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට ගොස්, රට බංකොලොත් කළ දූෂිත කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා වන පෙත්සම සහ ඔවුන්ගෙන් මුදල් ආපසු ජනතාව වෙත ලබාගැනීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය මේ වනවිට ආරම්භ කර ඇති බව පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, පසුගියදා මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles