25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

දහඅට වැඩි අයට හෙට (01) සිට වෙනදේ මෙන්න

හෙට(01) දින සිට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම ‘බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය’ (tax payer identification number TIN) ලබාගත යුතු බවත් එම අංකය ඔස්සේ බදු ගිණුම් විවෘත කළයුතු අය හඳුනාගැනීමට කටයුතු කෙරෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලයකුගේ වයස අවුරුදු 18 වුවත් ඔහුට බදු ගෙවීමට තරම් ආදායමක් තිබේ නම් අනිවාර්‌යෙන්ම බදු ගොනුවක් විවෘත කෙරෙන බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles