22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඩොලර් ප්‍රශ්නයට සජිත් ලඟ විසඳුමක්….

රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට විසදුම් සමගි ජන බලවේගය සතුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බියගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ ලෙස කියා සිටියේ නව මාවතක ගමන් කරමින් ඩොලර් සොයන මාවත් රටට විවෘත කිරීමට සජබය සූදානම් බවයි.

ඉදිරියේදී බියගම පුරවරය පූර්ණ වෙනසකට ලක්කරන බවත් සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමවේදයම වෙනස් කොට බියගම කලාපයේ සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන බවටද විපක්ෂනායකවරයා මෙහිදී ප්‍රතිඥාදී තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles