18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ජාත්‍යන්තර සංවිධාන දෙකක් සහාය දෙයි

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන දෙකක සහාය හිමිවී ඇති බවට වාර්තා වේ.

එනම් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) සහ ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මෙරට කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9කට අධික වටිනාකමකින් යුක්ත ව්‍යාපෘතියකට දායකවී ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ගොවීන් දසදහසකට ද කුඹුරු හෙක්ටයාර 1,250ක තිරසර භෝග වගා කිරීමට  හා ලක්ෂ 10කට වැඩි පිරිසකට පොහොර ලබාදීම ප්‍රතිලාභ සැපයේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles