25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ජනපති හා ඉන්දීය අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුර හමුවී තිබෙනවා.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතුවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles