25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ජනතාව ඉල්ලුවොත් දේශපාලනයට එනවාලු……          

තම සැමියාගේ වියෝවෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව ඉල්ලීමක් කරන්නේ නම් තමා ඒ පිළිබඳව සලකා බල බව අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිඳ අධිනීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා පවසයි.

දේශපාලනයට පිවිසීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති වුවද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් හා ජනතාවගේ  ඉල්ලීමට පිටුපාෑමට නොහැකි බව ඇය පවසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට සුදුසු බවට යෝජනාවක් පක්ෂ නායකත්වයෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට සූදානමක් පවතින බවටද වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles