22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට

මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් ( Shen Yiqin ) මහත්මිය නිල සංචාරයක් සදහා ඊයේ (18) රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා , තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය

ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ තිබෙන අතර ඔවුන් 21 වනදා දක්වා මෙරටේ රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles