24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

චාමර වීරසිංහට සුවයි…

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුවය ලබා ඊයේ (27) දිනයේදී රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්වසන රෝග තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහු දින 40ක් පමණ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබීය. එහිදී ඔහුට උගුරේ සහ උදරයේ සැත්කම් දෙකක් ද සිදුකර ඇති බව සඳහන්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles