25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ගෞරව නාමයෙන් පිදුම් ලැබූ  ආණ්ඩුකාර තුමා මෙන්න …

දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී යන ගෞරව නාමයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පිදුම් ලබා තිබේ.

බුද්ධ ශාසනයට හා සමාජයට සිදුකරන ලද සේවාව අඟයමින් රාමඤ්ඤ මහා නිකායේ 161 වැනි අනුස්මරණ මහෝත්සවයේදී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල මහානායක හිමිපාණන් විසින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

හිටපු කථානායක කරු ජයසූරිය, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාළ, පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ සහ ජයන්ත සමරවීර මෙන්ම සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles