18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ගෙනාවෙ කජු කිව්වත් බලද්දි කෝටි 14ක බඩු මතුවෙයි….

ඇඳුම් සහ කජු බව සඳහන් කරමින් ගෙන්වන ලද භාණ්ඩ තොගයක් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සොයාගෙන තිබේ.

කාම්බෝජයේ සිට නැව්ගත කර තිබූ බහාලුමක් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. අංගණයේදී රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් පරීක්ෂා කිරීමේදී මෙම තිස්නවලක්ෂ අනූහත්දහස් හයසියයක විදෙස් දුම්වැටි තොගය සොයාගෙන තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles