24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වෙයි

හමාස් සංවිධානය සමඟ යළි සටන් ඇරඹීමත් සමඟ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 170කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, එමෙන්ම සටන් විරාමය අවසන් වීමෙන් පසු රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට ආධාර ලැබීමද නතර වී ඇති බවයි. උතුරු ගාසා තීරයේ ප්‍රදේශවලින් දරුණු වෙඩි හඬ ඇසෙන අතර, ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් පවතින බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට අඛන්ඩව රොකට් ප්‍රහාර එල්ල කරමින් පවතින අතර, අයන් ඩෝම් ආරක්ෂක පද්ධතියෙන් ඊශ්‍රායලය ආරක්ෂිත බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles