26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

ගාල්ල කොටුව නැරඹීමට එන සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ සූදානමක් තිබේද යන්න ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඒ බව විමසීය. “මේ දවස්වල ආන්දෝලනයක් යනවා ගාල්ල කොටුවට ඇතුළු වෙනකොට සංචාරකයින්ගෙන් ටිකට් අය කරන්න යනවා කියලා. තාම නැහැ. ඉදිරියටවත් ඒ ගැන හිතන්නවත් එපා කියන්නයි මම මේ ලෑස්ති වෙන්නේ.” “දිනකට විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙනවා ගාල්ල කොටුවට.” “සංචාරකයින් වැඩි කරගන්නයි අවශ්‍ය. ටිකට් ගත්තොත් සංචාරකයෝ කොටුව ඇතුළට එන එකක් නැහැ.” “ගාල්ල කොටුව අක්කර 09ක්, කිලෝමීටර් 03 පුරා ඇති ගාල්ල කොටුවට සංචාරකයෝ එන්නේ අවට සිරි නරඹන්න.” ඊට පිළිතුරු දුන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles