18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කෝලි  කලකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙයි

ඉන්දීය සුපිරි පිති කරු වජිරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලි විසින් මාසයකට ආසන්න කාලයක් සඳහා මෙම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවයි. කෙසේනමුත් කෝලි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් දෙසැම්බර් මස 26 සිට නැවත සිය කණ්ඩායම සමග එක්වන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles