18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) සවස 5 සිට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම ජල කප්පාදුව පැය 16ක කාලයක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles