25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කොටඋඩ යන උඩරට දුම්රිය

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

ඒ අනුව උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles