24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

කැරට් ජනතාවට කැරට් පෙන්වයි

මෙරට පළමු වරට කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (16 වැනිදා) දිනයේදී රුපියල් 2200 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඊයේ(16) දින නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 2200 ක් බවට සඳහන් වුණා.

මීට සතියකට ඉහත කැරට් කිලෝවක් අලෙවි කෙරුනේ රුපියල් 1400 ක සිල්ලර මිලකටය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles