22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කන්දකාඩු පුනරුත්ථාපන මද්‍යස්ථානයට අලුත් කළමනාකාරීත්වයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස්කිරීමට ඉදිරියේදී සලකා බලන බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුලදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර පැවති ගැටුම් මුල් කරගනිමින් එය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, පසුගිය 12 වැනිදා සිදු වූ සිදුවීමේ සවිස්තර වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව සාකච්ඡා කරන බව සඳහන් වනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ ඇතිවු මෙම ගැටුමෙන් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles