22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඔබත් මේ ගුරුවරයෙක්ද? එහෙනම් ටියුෂන් දීම තහනම් වෙයි

තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම තහනම පනවා ඇත්තේ වයඹ පළාත් පාසල්වල ගුරුවරුන් සඳහායි.

පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය වයඹ පළාත් පාසල්වල සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles